
මෙන්න ඉතින් අළුත් වැඩක් පටන් ගත්තා ඈ… මේක කරන්නෙ තනියම. මම ගැන ගොඩක් උන් දන්නවා. නොදන්න උන්ට කියන්නම් පොඩ්ඩක් මගේ ගැන.
නම නම් ඕනෙ නෑ. ඒක වැඩක් වෙන්නෙ නෑ. ගෙවල් අනුරාධපුර. අනුරාධපුර කිව්වට ටවුන් එකේම නෙවෙයි. වෙන කොහෙදෝ ඈ… 2016 A/l ලියන්නෙ. දැන්නම් පාඩම් කරන්න කියලා ගහන්නෙ නැති ටික විතරයි. එපා වෙලා ඉන්නෙ…
තව කියනවා නම් ලංකාවේ තියන හැම ෆෝරම් එකකම වගේ ඉන්නවා. Elite_x හා Elite x කියන නම් වලින් තමයි හැමතැනම ඉන්නෙ. ඉතින් ගොඩක් ලොකු වැඩකාරයෙක් නෙවෙයි. ආතල් එකට Ddos එකක් ගහගෙන, Vulnerable සයිට් වලට ගේම් එහෙමනම් දෙනවා. මේ දවස් වල Programming ඉගෙනගන්නවා. තම වෛරස් එහෙමනම් හදන්න පුළුවන්.
ගොඩක් යාළුවො ඉන්නවා. බ්ලොග් 3, 4ක්ම කරනවා. තව Yakadaya forum එකේ ඇඩ්මින් කෙනෙක් විදිහටත් ඉන්නවා. මට මේ හැකින් පිස්සුව තිබුනෙ මීට අවුරුදු 4ක විතර ඉදන්. ඒ කාලෙ ඩොන්ගල් එකක් තිබුනෙ නැති නිසා මෙලෝ දෙයක් දන්නෙ නෑ. යාළුවො බොරුවට බයකරනවා උබව හැක් කරනවා, අරවා කරනවා මේවා කරනවා කියලා. ඒත් මට පස්සෙ තමයි තේරුනේ උන් මුකුත්ම දන්නෙ නෑ කියලා.
මගේ මේන් ටාගට් බ්ලොග් එක තමයි www.sinhalahackz.blogspot.com. මේ බ්ලොග් එක පටන් ගත්තෙත් මේ අවුරුද්දෙම තමයි. ඉතින් හොදට වීව්ස් තිබුන නිසා හිතුනා හැකින් වලටත් බහින්න. එහෙනම් ඉතින් මෙතන ඉදන් දෙන්නම් හොදම Tuts. හැබැයි හැකින් ටියුට් විතරයි දෙන්න බලාපොරොත්තු වෙන්නෙ. එහෙනම් ඉතින් මාත් එක්ක දිග ගමනක් යන්න හැමෝම එකතු වෙයි කියලා හිතනවා….
Lets Go Readers….
(Elite_x)