Posted by : Mr Elite_x Friday, January 1, 2016

Batch file එකෙන් කොම්පියුටරේ Shutdown කරමු.


මේ තියෙන්නෙ මගෙ අළුත් බ්ලොග් එක. මේක පටන් ගත්තෙ හැකින් උගන්වන්න තමයි. ඒ වගේම නොදන්න දේවල් ඕනෙම දෙයක් අහන්න පුළුවන්. පළවෙනි පෝස්ට් එක නිසා පොඩි දෙයක් කියලා දෙන්නම්.

මේකේ කියන්න යන්නේ *.bat file එකකින් නිශ්චිත කාලයකදී කොම්පියුටරේ Shutdown කරන හැටි....

අපේ ගෙදරට පඩි කොල්ලෝ වගයක් ඇවිල්ලා මගේ කොම්පියුටරේ game ගහනොකොට මට කොම්පියුටරේ off කරන්න විදියකුත් නැ...උන් එතනින් නැගිටින්නෙත් නැ.. ඒ වගේ වෙලාවට තමයි මේක ඕන වෙන්නේ..

හරි...වැඩේට බහිමුකො...

ඉස්සෙල්ලම notepad එක open කරගන්න...(by Pressing WinKey+R and type "notepad")

දැන් මෙන්න මේ code එක copy කරලා paste කරගන්න...

shutdown -s -t 45

මේ code එකේ 45 කියල තියෙන තැනට ඔයාට computer එක off කරන්න ඕන කොච්චර වෙලාවකට පස්සෙද කියල දාන්න ඕන.. තත්පර වලින්...

ඊලගට file>save click කරන්න...

දැන් save as type කියන එකට All Files කියල දෙන්න...

FIlename කියන තැනට ඕන නමක් දීල ...මතක ඇතුව අන්තිමට ".bat" කියල දාන්න..

දැන් ඕන තැනකට ගිහිල්ල save කරගන්න...



දැන් ඊට පස්සේ ඕක ඔයාට ඕන වුනු වෙලාවක double click කරලා යන්න..

එතකොට නිකම්ම ඒ වෙලාව ඇතුලත computer එක Shutdown වේවි..


එහෙනම් අපි ගියා...
අව්ලක් තියේනං කමෙන්ට් එකක් දාන්න හොදේ.. එහෙනම් ෆේස්බුක් හැක් කරන්නෙ කොහොමද කියලා ඊළගට දාන්නම්. ෆිෂින් වලින් නම් නෙවෙයි ඈ....

{ 3 comments... read them below or Comment }

කමෙන්ට් එකක් දාගෙන යන්න...

Welcome to My Blog

ආ ගිය ගණන

Powered by Blogger.

- Copyright © ※ Elite Hackz ※ -Robotic Notes- Powered by Blogger - Designed by Johanes Djogan -